Kitchen
ඉඳි ආප්ප බුරියානි
අවශ්‍ය ද්‍රව්‍ය
ඉඳි ආප්ප 20
සිහින්ව ලියාගත් කැරට් ගෙඩි 1
ලූනු කොළ මිටක්
ලුණු ,ගම්මිරිස්
ප්ලම්ස් 50 g
තෙල් හෝ බටර්
කහ ස්වල්පයක්
සාදන ක්‍රමය
ඉඳි ආප්ප කුඩා කැබලි වලට කඩන්න.දැන් තෙල් හෝ බටර් ලිප තබා රත්කර කැරට් සහ ලූනු කොළ දමා තෙම්පරාදු කන්න.පසුව ඉඳි ආප්ප, ලුණු ,ගම්මිරිස් හා කහ එකතු කර හොදින් කලවම් කර ගන්න.ඉවතට ගැනීමට පෙර ප්ලම්ස් එකතු කරන්න.